කර්ම කාරකය තුළ අටවන (අවසාන) කාලය මෙම tense එකයි
Noun
Pronoun + helping Verb + past participle verb
Phrase (will have been)
(shall have been)
අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත පියවරයන් අනුගමනය කල යුතුය
Something will have been done by someone
යම් දෙයක් යම්කෙනෙකු විසින් සිදු කරලා තිබේවි
තැනූ වාක්‍යක් ඉහත පරිදි අදහස් ගෙන දෙයි
පහත උදාහරණ වාක්‍ය බලන්න
පහත උදාහරණ වාක්‍ය බලන්න
ක්‍රිකට් සෙල්ලම් කරලා තිබේවි ඔහු විසින්- Cricket will have been played by him