8.The Future Perfect Passive Voice

කර්ම කාරකය තුළ අටවන (අවසාන) කාලය මෙම tense එකයි


Noun
Pronoun     +   helping Verb   + past participle verb  
Phrase           (will have been)
                 (shall have been)   

අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත  පියවරයන් අනුගමනය කල යුතුය

Something will have been  done by someone
යම් දෙයක් යම්කෙනෙකු විසින් සිදු කරලා තිබේවි 

තැනූ වාක්‍යක් ඉහත  පරිදි අදහස් ගෙන දෙයි

පහත උදාහරණ වාක්‍ය බලන්න 

ක්‍රිකට් සෙල්ලම් කරලා තිබේවි   ඔහු විසින්- Cricket will have been played by him