කර්ම කාරකය තුළ හතරවන  වන කාලය මෙම tense එකයි
Noun
Pronoun     +   helping Verb   +  past participle verb  
Phrase             (was/were)
අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත  පියවරයන් අනුගමනය කල යුතුය
Something was  done by someone
යම් දෙයක් යම්කෙනෙකු විසින් සිදු කලා 
තැනූ වාක්‍යක් ඉහත  පරිදි අදහස් ගෙන දෙයි
පහත උදාහරණ වාක්‍ය බලන්න
පහත උදාහරණ වාක්‍ය බලන්න
ක්‍රිකට් සෙල්ලම් කලා   ඔහු විසින්- Cricket was played by him