5.The Past Continuous Passive voice

කර්ම කාරකය තුළ පස්වන  කාලය මෙම tense එකයි


Noun
Pronoun     +   helping Verb   +  past participle verb  
Phrase              (was being)
                   (were being)

අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත  පියවරයන් අනුගමනය කල යුතුය

Something was being done by someone
යම් දෙයක් යම්කෙනෙකු විසින් සිදු කරමින් සිටියා 

තැනූ වාක්‍යක් ඉහත  පරිදි අදහස් ගෙන දෙයි

පහත උදාහරණ වාක්‍ය බලන්න 

ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියා  ඔහු විසින්- Cricket was being  played by him