1.The Present Simple Passive voice

කර්ම කාරකය තුළ පළමු වන කාලය මෙම tense එකයි


Noun
Pronoun     +   helping Verb   +  past participle verb  
Phrase            (am, is, are)

අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත  පියවරයන් අනුගමනය කල යුතුය

Something is done by someone
යම් දෙයක් යම්කෙනෙකු විසින් සිදු කරයි 

තැනූ වාක්‍යක් ඉහත  පරිදි අදහස් ගෙන දෙයි


පහත උදාහරණ වාක්‍ය බලන්න 

ක්‍රිකට් සෙල්ලම් කරයි  ඔහු විසින්- Cricket is played by him

 මෙම පාඩම හා බැදුන පද වල අදහස් වල තේරුම දැන  ගන්න  පහත ලින්ක් ඔස්සේ යන්න 

Past participle Verb