2.The Present Continuous Passive voice

කර්ම කාරකය තුළ දෙවන කාලය මෙම tense එකයි


Noun
Pronoun     +   helping Verb   +  past participle verb  
Phrase            (am being)
                      (is being)
                     (are being)

අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත  පියවරයන් අනුගමනය කල යුතුය

Something is being done by someone
යම් දෙයක් යම්කෙනෙකු විසින් සිදු කරමින් සිටියි

තැනූ වාක්‍යක් ඉහත  පරිදි අදහස් ගෙන දෙයි


පහත උදාහරණ වාක්‍ය බලන්න 

ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියි ඔහු විසින්- Cricket is being played by him