6.The Past Perfect Passive voice

කර්ම කාරකය තුළ හයවන  කාලය මෙම tense එකයි


Noun
Pronoun     +   helping Verb   + past participle verb  
Phrase               (had been)
                    

අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත  පියවරයන් අනුගමනය කල යුතුය

Something had  been  done by someone
යම් දෙයක් යම්කෙනෙකු විසින් සිදු කරලා තිබ්බා 

තැනූ වාක්‍යක් ඉහත  පරිදි අදහස් ගෙන දෙයි


පහත උදාහරණ වාක්‍ය බලන්න 

ක්‍රිකට් සෙල්ලම් කරලා තිබ්බා  ඔහු විසින්- Cricket had been played by him