3.The Present perfect Passive voice

කර්ම කාරකය තුළ තෙවන කාලය මෙම tense එකයි


Noun
Pronoun     +   helping Verb   + past participle verb  
Phrase        (has been/have been)
                    

අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත  පියවරයන් අනුගමනය කල යුතුය

Something has  been done by someone
යම් දෙයක් යම්කෙනෙකු විසින් සිදු කරලා තියෙනවා

තැනූ වාක්‍යක් ඉහත  පරිදි අදහස් ගෙන දෙයි


පහත උදාහරණ වාක්‍ය බලන්න 

ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා  ඔහු විසින්- Cricket has been played by him